Home උණුසුම් පුවත් මවක් දරු දෙදෙනා සමඟ අතුරුදන්

මවක් දරු දෙදෙනා සමඟ අතුරුදන්

0
මවක් දරු දෙදෙනා සමඟ අතුරුදන්

පානදුර බෝයගනේ පදිංචි මවක් සිය දරුවන් දෙදෙනා සමඟ අතුරුදන්ව ඇතැයි පානදුර දකුණ පොලීසිය සඳහන් කළේය.

සංවර්ධන නිලධාරිනියක් ලෙස සේවයේ නිරතව සිටින 36 හැවිරිදි මවක් සහ අවුරුදු 04ක් වයසැති පුතෙක් සහ 10 හැවිරිදි දියණියක් මෙසේ අතුරුදන්ව ඇත.

පවුල් ආරවුලක් මුල්කරගෙන මව දරුවන් දෙදෙනා රැගෙන නිවසින් ගොස් ඇති බවත් ඔවුන් තිදෙනා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොමැති බවත් පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here