Home උණුසුම් පුවත් වනජීවී වෙඩි තැබීමකින් දඩයක්කරුවෙක් මරුට

වනජීවී වෙඩි තැබීමකින් දඩයක්කරුවෙක් මරුට

0
වනජීවී වෙඩි තැබීමකින් දඩයක්කරුවෙක් මරුට

ලුණුගම්වෙහෙර වනෝද්‍යානය තුළදී වනජීවී නිලධාරීන් විසින් කළ වෙඩි තැබීමකින් දඩයක්කරුවෙක් මියගොස් ඇත.

මෙම වෙඩි තැබීම අද සවස 5.30ට පමණ සිදුව ඇතැයි පොලීසිය කියයි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් වෙඩි ප්‍රහාරය එල්ලවූ ස්ථානය වෙත ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here