Home උණුසුම් පුවත් පෙම්වතිය ගෙන්වාගන්න ඥාති දුවක් පැහැරගෙන ගිය පෙම්වතා සොයයි

පෙම්වතිය ගෙන්වාගන්න ඥාති දුවක් පැහැරගෙන ගිය පෙම්වතා සොයයි

0
පෙම්වතිය ගෙන්වාගන්න ඥාති දුවක් පැහැරගෙන ගිය පෙම්වතා සොයයි

මොරගහහේන ගොඩිගමුව ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් සිටි වයස අවුරුදු 07ක දැරිය හමුවී ඇති අතර ඇය පැහැරගෙන ගිය පුද්ගලයා සොයා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඊයේ (13) උදෑසන සිය නිවසේ සිටියදී මෙම දැරිය පැහැරගෙන ගොස් තිබුණේ ඇගේ නැන්දණියගේ පෙම්වතා විසිනි.

ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here