Home උණුසුම් පුවත් අධ්‍යාපනයේ ලොක්කෙකුගේ නිවසකට හොරු පනී

අධ්‍යාපනයේ ලොක්කෙකුගේ නිවසකට හොරු පනී

0
අධ්‍යාපනයේ ලොක්කෙකුගේ නිවසකට හොරු පනී

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ වැල්ලවත්තේ පිහිටි නිවසට හොරු පැන රුපියල් ලක්ෂ 31කට අධික වටිනාකමක් ඇති දේපොල සොරාගෙන ගොස් තිබේ.

මෙම සොරකම ඊයේ දින උදෑසන කාලයේ නිවසේ කිසිවෙක් නොසිටි වේලාවක සිදුව ඇතැයි වැල්ලවත්ත පොලීසිය කියයි.

නිවසේ පිටුපස දොර කඩා ඇතුළු වී කාමරයේ අල්මාරියක තිබුණු පවුම් 13ක් බර රන් මාලයක්, කරාබු ජෝඩු 07ක්, මුදු 05ක්, අමෙරිකානු ඩොලර් 300ක්, ලැප්ටොප් එකක් ඇතළු දේපොල රැසක් සොරාගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here