Home උණුසුම් පුවත් ගම්පොල අධ්‍යාපන කාර්යාලයේ වැසිකිලියක මළසිරුරක්

ගම්පොල අධ්‍යාපන කාර්යාලයේ වැසිකිලියක මළසිරුරක්

0
ගම්පොල අධ්‍යාපන කාර්යාලයේ වැසිකිලියක මළසිරුරක්

ගම්පොල අධ්‍යාපන කාර්යාලයේ වැසිකිලියක් තුළ පුද්ගලයෙකු මියගොස් සිටියදී ඊයේ සවස හමුවී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ එම කාර්යාලයේ සේවයේ නිරත බහුකාර්ය සහයකයෙක් ලෙස සේවයේ නිරතව සිටින්නෙකි.

ගම්පොල රත්මල්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන චන්දිමාල් ගුරුගේ (44) නැමැති අය මෙසේ මියගොස් ඇතැයි ගම්පොල පොලීසිය කියයි.

මෙම මරණයට හේතුව සොයා පශ්චාත් මරණ පරීක්ෂණයක් අද පැවැත්වීමට නියමිතව ඇතැයි ගම්පොල පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here