Home උණුසුම් පුවත් වාහන ආනයනය ගැන ළඟදිම තීරණයක්

වාහන ආනයනය ගැන ළඟදිම තීරණයක්

වාහන ආනයනය ගැන ළඟදිම තීරණයක්

වාහන ආනයනය කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපති කාර්යාලය විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ ලැබීමෙන් පසු තීරණයක් ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මාධ්‍ය හමුවේ ඔහු කියා සිටියේ මෙරට වාහන වෙළඳපොළට එය බලපාන බැවින් වාහන ආනයනයට අවසර දෙන නිශ්චිත දිනයක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

‘දිනයක් ප්‍රකාශ කළොත් දේශීය වාහන වෙළඳපොළේ මිල ගණන්වල විශාල වෙනසක් සිදුවේවි’ රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here