Home උණුසුම් පුවත් APEC සමුළුවේදී චීන- ඇමරිකා නායක හමුවක්

APEC සමුළුවේදී චීන- ඇමරිකා නායක හමුවක්

APEC සමුළුවේදී  චීන- ඇමරිකා නායක හමුවක්

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ ඇරයුමක් අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලබන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා ඇමරිකානු සංචාරයකට එක් ව ද්විපාර්ශ්වික නායක හමුවක් පවත්වනු ඇත.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා හුවා චුන්‍ යිං මහත්මිය අද (10) මේ බව නිවේදනය කළා ය.

මීට සමගාමීව, ෂී ජින් පිං මහතා APEC සංවිධාන නායකයන්ගේ 30 වැනි නිල නොවන සමුළුවට ද සහභාගි වනු ඇතැයි ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කළා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here