Home උණුසුම් පුවත් කෝටියක අල්ලසක් ගන්න ගිහින් මධ්‍යම පරිසරයේ ලොක්කා කොටුවේ

කෝටියක අල්ලසක් ගන්න ගිහින් මධ්‍යම පරිසරයේ ලොක්කා කොටුවේ

0
කෝටියක අල්ලසක් ගන්න ගිහින් මධ්‍යම පරිසරයේ ලොක්කා කොටුවේ

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරණගේ මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශණ අංශය විසින් අද අත්අඩංගුවට ගත්තේය.

රුපියල් කෝටියක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගන්නට ගිය අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් කොමිෂන් සභාවේ තොරතුරු අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here