තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නවගමුව දේවාලයේ අලුත් ජාවාරමක්

    නවගමුව දේවාලයේ අලුත් ජාවාරමක්

    නවගමුවේ දේවාලවල මුද්‍රා තැබු පිංකැටවලට අමතරව රහසිගතව තවත් පිංකැට තබා මුදල් රැස්කරන ජාවාරමක් ඇති බව නවගමුව සුරැකීමේ සංවිධානය අනාවරණය කරයි.

    ඒ පිළිබඳව කඩිනමින් සොයා බලන ලෙස එම සංවිධානය විගණකාධිපතිවරයාට හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දන්වා යවා ඇත.

    එසේම දේවාලවලට පුජාකරන රත්තරන් භාණ්ඩ ආදිය ගැනද තවමත් නිසි විගණනයක් නොමැති බවත් එම නිසා දිගින් දිගටම වංචා සිදුවන බවද එම ලිපිය මගින් අවධාරණය කර ඇත.

    අදාළ ලිපිය මෙසේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img