Home උණුසුම් පුවත් ආණ්ඩුවයි විපක්ෂයයි එක්වී ක්‍රිකට් බෝඩ් ලොක්කෝ පන්නයිද? ඡන්දය මෙතැනින්..(Live)

ආණ්ඩුවයි විපක්ෂයයි එක්වී ක්‍රිකට් බෝඩ් ලොක්කෝ පන්නයිද? ඡන්දය මෙතැනින්..(Live)

ආණ්ඩුවයි විපක්ෂයයි එක්වී ක්‍රිකට් බෝඩ් ලොක්කෝ පන්නයිද? ඡන්දය මෙතැනින්..(Live)

දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ති‍බේ.

එම යෝජනාව වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල මහතා විසින් ස්ථිර කරන ලදී.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා දූෂිත වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හි සභාපති ඇතුළු නිලධාරි මණ්ඩලය වහා ඉවත් විය යුතු යැයි ද, දූෂණයෙන් තොරව ක්‍රිකට් පරිපාලනය පවත්වාගෙන යාම සඳහා ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් නව නීති පද්ධතියක් පනතක් හරහා සම්මත කළ යුතු යැයි ද එමගින් යෝජනා කරන ලදී.

මෙම යෝජනාව සම්මත කරගැනීම සඳහා වන ඡන්ද විමසීම තව ටික වේලාවකින් පැවැත්වීමට නියමිතය.

එහි සජීවී විකාශය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here