Home COVID පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්ටත් කොරෝනා

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්ටත් කොරෝනා

0
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්ටත් කොරෝනා

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි අද (20) තහවුරු වී ඇත.

මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා කොවිෂීල් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇතිබව සදහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here