Home උණුසුම් පුවත් නව පාසල් වාරය ඇරඹෙන දිනය

නව පාසල් වාරය ඇරඹෙන දිනය

නව පාසල් වාරය ඇරඹෙන දිනය

2024 නව පළමු පාසල් වාරය පෙබරවාරි 19 වනදා ආරම්භ කෙරේ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව නිවේදනය කළේය.

මේ වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 22 වැනි දිනෙන් අවසන් වේ.

එහි දෙවන අදියර පෙබරවාරි මස 2 වන දින ආරම්භ වීමට නියමිතය.

මේ වසරේ තෙවැනි පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ වේ.

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024 ජනවාරි මස 04 වැනි දින සිට පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here