Home දේශීය පුවත් පේරේ සිසුවෙක් අතුරුදන්

පේරේ සිසුවෙක් අතුරුදන්

0
පේරේ සිසුවෙක් අතුරුදන්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ හතරවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු අතුරුදන්ව ඇතැයි පේරාදෙණිය පොලීසිය කියයි.

වලපනේ රෝහල පාරේ පදිංචිකරුවෙක් වන 24 හැවිරිදි සිසුවෙකු මෙසේ අතුරුදන්ව තිබේ.

පොලීසිය පවසනුයේ මානසික ආතතියකින් පෙලුණු මෙම සිසුවා අතුරුදන්වීම ගැටළු සහගත බවය.

මෙම සිසුවා විශ්වවිද්‍යාලයේ ඇතුලත් මුදලි නේවාසිනාගාරය තුළ රැදී සිට ඇත.

මෙම සිසුවා නේවාසිකාගාරයෙන් පිටත්ව ගොස් ඇත්තේ බාප්පාගේ නිවසට යන බව පවසා බවද පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here