Home උණුසුම් පුවත් පොහොර ගන්න ගොවීන්ට බිලියනයක්

පොහොර ගන්න ගොවීන්ට බිලියනයක්

පොහොර ගන්න ගොවීන්ට බිලියනයක්

ගොවීන්ට පොහොර ලබාදීම සඳහා මහා භාණ්ඩාරය මගින් රුපියල් බිලියනයක් ලබාදී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එම මුදල් ගොවීන්ගේ ගිණුමට බැර කෙරෙන අතර ඒ හරහා පොහොර මිලදී ගැනීමට ගොවීන්ට හැකියාව ඇති බව අමාත්‍යවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here