Home උණුසුම් පුවත් තෙවැනි වාරයේ පාසල් නිවාඩුව මෙහෙමයි

තෙවැනි වාරයේ පාසල් නිවාඩුව මෙහෙමයි

තෙවැනි වාරයේ පාසල් නිවාඩුව මෙහෙමයි

තුන්වන වාරය සඳහා පාසල් නිවාඩු දින පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ලබන දෙසැම්බර් 22 සිට 2024 පෙබරවාරි 2 දක්වා පාසල් තුන්වැනි වාරයේ නිවාඩුව හිමිවේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here