fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙවැනි වාරයේ පාසල් නිවාඩුව මෙහෙමයි

    තෙවැනි වාරයේ පාසල් නිවාඩුව මෙහෙමයි

    තුන්වන වාරය සඳහා පාසල් නිවාඩු දින පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව ලබන දෙසැම්බර් 22 සිට 2024 පෙබරවාරි 2 දක්වා පාසල් තුන්වැනි වාරයේ නිවාඩුව හිමිවේ.

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න