Home උණුසුම් පුවත් “ගාසා තීරයට එකක් ලංකාවට වෙන විදියක් ඇයි?” -ජනපති විමසයි

“ගාසා තීරයට එකක් ලංකාවට වෙන විදියක් ඇයි?” -ජනපති විමසයි

“ගාසා තීරයට එකක් ලංකාවට වෙන විදියක් ඇයි?” -ජනපති විමසයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළදී ගාසා තීරයේ මතුවී තිබෙන ගැටළුව සම්බන්ධව එක් ආකාරයකට සලකමින්, ශ්‍රී ලංකාව වෙනත් ආකාරයකට විනිශ්චය කිරීම සාධාරණ නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන මීළඟ සැසිවාරයේදී පිරිසිදු දෑතින් පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටින බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවිට ශ්‍රී ලංකාව ඊට පිළිතුරු ලබා දෙන බවද කියා සිටියේය.

එසේ සාධාරණත්වයක් නොමැති නම් ශ්‍රී ලංකාව විසින් ඊට පිළිතුරු සැපයිය යුතුදැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වැලිමඩ අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (03) පස්වරුවේ එක්වෙමිනි.

වැලිමඩ අධිකරණය සංකීර්ණය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here