Home උණුසුම් පුවත් සීනි බද්ද ඉහළට

සීනි බද්ද ඉහළට

සීනි බද්ද ඉහළට

සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද ඉහළ නංවා තිබේ.

ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 දක්වා වැඩිකර ඇති බව සඳහන්ය.

එය අද (02) සිට වසරක් සඳහා ක්‍රියාත්මකයි.

සීනි කිලෝග්‍රෑමයකට පැවතියේ ශත 25ක බද්දකි.

ඉදිරියේදී සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here