තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්මගී ගුවන් යානා මෙරටට පැමිණීම දින 10 කට අත්හටුවීමේ තීන්දුවක්

    මගී ගුවන් යානා මෙරටට පැමිණීම දින 10 කට අත්හටුවීමේ තීන්දුවක්

    ලබන 21 වෙනිදා සිට දින 10 ක කාලයක් මෙරටට පැමිණෙන සියලුම මගී ගුවන්ර යානා අත්හිටුවීමට තීරණය කර තිබේ.

    සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සදහන් කරනු ලැබුවේ කොවිඩ් 19 වෛරස ව්‍යෘප්තිය සැලකිල්ලට ගෙන ලබන 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට 31 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා මෙරටට පැමි‍ණෙන සියලු මගී ගුවන් යානා අත්හිටුවන බවය.

    එහෙත් මෙරටින් පිටව යන මගී ගුවන් යානා සඳහා මෙම තහනම අදාළ නොවන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img