Home උණුසුම් පුවත් බස් යන පාරක් අවහිර වෙයි -කෝච්චියකුත් මඟ හිටී

බස් යන පාරක් අවහිර වෙයි -කෝච්චියකුත් මඟ හිටී

බස් යන පාරක් අවහිර වෙයි -කෝච්චියකුත් මඟ හිටී

බලංගොඩ-කල්තොට ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

වර්ෂාවත් සමඟ කල්තොට -නවනැලිය ප්‍රදේශයෙන් අද(31) අලුයම පස් කන්ද කඩා වැටීමෙන් මෙම මාර්ගය අවහිර වී ඇත.

මේ අතර අද(31) උදෑසන රඹුක්කන සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක් විය.

මේ හේතුවෙන් යම් ප්‍රමාදයක් සිදුවුවද එම දුම්රිය යළි යථා තත්වයට පත්කර ගමන් ආරම්භ කිරීමට හැකිවී ඇතැයි ද සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here