තවත්
    මුල් පිටුවspecialකාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථානය දිමුත් හරවා යවයි

    කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථානය දිමුත් හරවා යවයි

    ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ අද(30) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථානය පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දවා ගත්තේය.

    ඒ අනුව පළමු කඩුල්ල ලකුණු 22 දී දවාගත් ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ලකුණු පුවරුව මන්දගාමී කළහ.

    දිමුත් පිටියේ රැදි සිටි කාලය තුළ පන්දු විසි එකකදී ලකුණු 15ක් ලබා ගත්තේය.

    පැතුම් නිශ්ශංක සමගින් කුසල් මෙන්ඩිස් මේවනවිට පිටියේ නොදැවී පන්දුවට පහර දෙති.

    ශ්‍රි ලංකවා 28/1 (8)

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img