Home දේශීය පුවත් රූපවාහිනියේ නව සභාපති රෙජිනෝල්ඩ් කුරේ

රූපවාහිනියේ නව සභාපති රෙජිනෝල්ඩ් කුරේ

රූපවාහිනියේ නව සභාපති රෙජිනෝල්ඩ් කුරේ

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස රෙජිනොල්ඩ් කුරේ මහතා අද (19) වැඩ භාරගත්තේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක්,අමාත්‍යවරයෙක් හා ආණ්ඩුකාරවරයෙක් ලෙස ක්‍රියාකර ඇති ඒ මහතා ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වෙයි.

රූපවාහිනී සංංස්පථා සභාපතිධූරයට පත්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙත භාර දෙන්නේද අද (19) පෙරවරුවේ දීය.

රෙජිනෝල්ඩ් කුරේ මහතා දේශපාලනයට පිවිසීමට පෙර ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස ජනප්‍රියව සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here