Home උණුසුම් පුවත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අද පෙරවරු 11.45 ට පමණ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ මගී දුම්රියක් කිනිගම සහ හීල්ඔය දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමට ලක්වීම හේතුවෙනි.

උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව දෙපාර්තමේන්තුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here