Home උණුසුම් පුවත් සිසුවියකට අතවර කළ ක්‍රීඩා ගුරා අත්අඩංගුවට

සිසුවියකට අතවර කළ ක්‍රීඩා ගුරා අත්අඩංගුවට

0
සිසුවියකට අතවර කළ ක්‍රීඩා ගුරා අත්අඩංගුවට

හම්බන්තොට පිහිටි ජාතික පාසලක ක්‍රීඩා ගුරුවරයාව හම්බන්තොට පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

එම පාසලේ 11වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 29ක් වන මෙම ගුරුවරයා සූරියවැව මුවන්පැලැස්සේ පදිංචිකරුවෙක් බව හම්බන්තොට පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here