Home උණුසුම් පුවත් ජපන් රැකියා පෙන්වා ලක්ෂ 163කට විදලා

ජපන් රැකියා පෙන්වා ලක්ෂ 163කට විදලා

0
ජපන් රැකියා පෙන්වා ලක්ෂ 163කට විදලා

ජපානයේ රැකියා ලබාදෙන බව සඳහන් කරමින් රුපියල් ලක්ෂ 163කට අධික මුදලක් වංචාකර කට්ටිපනිමින් සිටි දෙදෙනෙකු කුලියාපිටිය විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයින් දෙදෙනාගේ වංචාවට හසුවූ පුද්ගලයින් 07 දෙනෙක් විසින් කළ පැමිණිලිවලට අනුව විමර්ශන පවත්වා මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ ය.

අත්අඩංගුවටගත් සැකකරුවන් ඉඹුල්ගොඩ හා හල්මිල්ලවැව පදිංචිකරුවන් බවත් ඔවුන් අවුරුදු 35 හා 57 යන වයස්වල පසුවන්නන් බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here