කොළඹ පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබේ.
ගින්න හටගෙන ඇත්තේ එහි පිහිටා තිබූ රෙදිපිළි මහල් වෙළඳසලක ය.
ගින්න නිවීම සඳහා ගිනි නිවන ඒකකය කටයුතු කරමින් සිටී.
ගින්නෙහි දර්ශන පහතින්.