Home උණුසුම් පුවත් ඉස්කෝලේ දෙවැනි වාරය හෙටින් ඉවරයි

ඉස්කෝලේ දෙවැනි වාරය හෙටින් ඉවරයි

ඉස්කෝලේ දෙවැනි වාරය හෙටින් ඉවරයි

සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන වාරය සිකුරාදා (ඔක්තෝබර් 27) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව රජයේ සහ රජය විසින් අනුමත කරන ලද සියලුම සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන වාරය හෙටින් අවසන් වේ.

තුන්වන පාසල් වාරය ලබන බදාදා (නොවැ. 01) ආරම්භ වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here