fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉස්කෝලේ දෙවැනි වාරය හෙටින් ඉවරයි

    ඉස්කෝලේ දෙවැනි වාරය හෙටින් ඉවරයි

    සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන වාරය සිකුරාදා (ඔක්තෝබර් 27) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව රජයේ සහ රජය විසින් අනුමත කරන ලද සියලුම සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන වාරය හෙටින් අවසන් වේ.

    තුන්වන පාසල් වාරය ලබන බදාදා (නොවැ. 01) ආරම්භ වීමට නියමිත ය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න