Home උණුසුම් පුවත් නුවන් – ප්‍රදීප් ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දිනයි

නුවන් – ප්‍රදීප් ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දිනයි

නුවන් – ප්‍රදීප් ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දිනයි

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 T44 කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික සමත් වී තිබේ.

ඒ තත්පර 11.63ක කාලයක් වාර්තා කරමින් නිම කරමිනි.

නුවන් මෙම ඉසව්වේ නව ආසියානු පැරා වාර්තාවක්ද පිහිටුවීමට සමත් වූ වාර්තා වේ.

මේ අතර 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ T46 මීටර් 1500 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා පැරා ක්‍රීඩක ප්‍රදීප් සෝමසිරි සමත් වෙයි.

එම ඉසව්ව නිමකිරීමට ප්‍රදීප් සෝමසිරි ගතකළ කාලය මිනිත්තු 4:05.14 කි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here