Home දේශීය පුවත් උණුසුම් පුවත් අසාද් සාලි හදිසියේ රෝහල්ගත කරයි

අසාද් සාලි හදිසියේ රෝහල්ගත කරයි

අසාද් සාලි හදිසියේ රෝහල්ගත කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ පසුවන බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 

ඊයේ (18) රාත්‍රියේ ඔහු රෝහල්ගත කර ඇත.

ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය මාර්තු 19 වැනිදා අත්අඩංගුවට ගත් අසාද් සාලි මහතා රැඳවුම් නියෝග මත පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here