Home උණුසුම් පුවත් ආධුනික පොලිස් කොස්තාපල් අයිස් ගහන් ඇවිත් මාට්ටු

ආධුනික පොලිස් කොස්තාපල් අයිස් ගහන් ඇවිත් මාට්ටු

0
ආධුනික පොලිස් කොස්තාපල් අයිස් ගහන් ඇවිත්  මාට්ටු

හැටන් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 80ක් සමඟ මොරටුව පොලීසියට හසුවී ඇත.

මෙම නිලධාරියා හොරණ පදිංචිකරුවෙකි. නිවාඩු ලැබ නිවසට පැමිණ මොරටුවට පැමිණ ඇත්තේ අයිස් මිලදී ගන්නටය. ඔහු ඊයේ අයිස් මිලිග්‍රෑම් 80ක් රැගෙන යමින් සිටියදී මොරටු පොලීසියේ ක්ෂණික සෝදිසියකට හසුවී ඇති බවත් එහිදී ඔහු අයිස් සමඟ අත්අඩංගුවට පත්ව ඇති බවත් පොලීසිය කියයි.

මෙම පොලිස් කොස්තාපල්වරයා 2022 වසරේ පොලිස් සේවයට එක්වූ අයෙක් බවත් පොලීසියට එක්වන විටත් අයිස් මත්ද්‍රව්‍ය භාවිතාකරන බවත් අනාවරණය වී ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here