Home උණුසුම් පුවත් ඇමති මණ්ඩලේ වෙනසක් -සෞඛ්‍ය ඇමතිකම කෙහෙළියගෙන් ගලවයි

ඇමති මණ්ඩලේ වෙනසක් -සෞඛ්‍ය ඇමතිකම කෙහෙළියගෙන් ගලවයි

ඇමති මණ්ඩලේ වෙනසක් -සෞඛ්‍ය ඇමතිකම කෙහෙළියගෙන් ගලවයි

අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අද පෙරවරුවේ සිදු කර තිබේ.

නව සංශෝධනයට ඇතුළත් අමාත්‍යවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද දිවුරුම් දී ඇත.

ඒ අනුව රමේෂ් පතිරණ අමාත්‍යවරයාට කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරව සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද ලබාදී තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටි, එම ධුරය සම්බන්ධයෙන් විශ්වාසභංගහයට මුහුණ දී ජයගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය මහින්ද අමරවීර මහතාට ලබා දී ඇත.

මීට අමතරව රංජිත් සියඹලාපිටිය මහතා වැවිලි කර්මාන්ත කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස නම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here