Home COVID මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ දහස පනී

මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ දහස පනී

මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ දහස පනී

කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයන් 34 දෙනකු අද වාර්තා වී තිබේ.

එක් දිනකදී මෙරටින් වාර්තා වූ ඉහලම කොරෝනා මරණ සංඛ්‍යාව මෙයයි.

එම ප්‍රමාණය සමග මෙරට මරණ කොරෝනා ආසාදිත මුළු මරණ සංඛ්‍යාව 1015 දක්වා ඉහළ යයි.

මෙම කොවිඩ් මරණ දින කිහිපයකදී සිදුව ඇති මරණ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here