Home උණුසුම් පුවත් ඔන්ලයින් නීති ගැන අගරදගුරු හිමි නඩු මඟට බසී

ඔන්ලයින් නීති ගැන අගරදගුරු හිමි නඩු මඟට බසී

ඔන්ලයින් නීති ගැන අගරදගුරු හිමි නඩු මඟට බසී

අගරදගුරු, අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ යෝජිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලමිනි.

එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here