තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රැකියාවට යන අයට ID අංක ක්‍රමය ඕන නෑ - යුද හමුදාපති

    රැකියාවට යන අයට ID අංක ක්‍රමය ඕන නෑ – යුද හමුදාපති

    රැකියා සඳහා නිවසින් බැහැර වන අයට ජාතික හැදුනුමිපතේ ඔත්‌තේ ඉරට්ටේ
    ක්‍රමවේදය අදාළ නොවන බව කොවිඩි-19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල්‌ ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඔත්‌තේ ඉරට්ටේ ක්‍රමවේදය බලපාන්නේ
    පෞද්ගලික කාරණා වෙනුවෙන්‌ නිවෙසින්‌
    බැහැරව යන අයට පමණකි.

    ඒ ගමන්‌ කළ හැක්කේ ද තම නිවස
    ආසන්නයය්‌ පිහිටි වෙළඳසලට පමණක්‌ බව හෙතෙම අවධාරණය කරයි.

    සේවකයන්‌ සිය ආයතනවලට ගෙන්වීම
    සම්බන්ධයෙන්‌ ආයතන ප්‍රධානීහු
    ක්‍රමවේදයක්‌ හඳුන්වා දී ඇත.

    බොහෝ ආයතන සේවයට කැඳවන්නේ
    මුළු සේවකයන්ගෙන්‌ 25%ක් පමණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img