ලෝක කුසලාන තරගමාලාවේ අද (10) පැවැති තරගයෙන් පකිස්ථානය හමුවේ කඩුලු හයක පරාජයක් උරුම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
පන්දු යැවීමේ හා පන්දු රැකීමේ දුර්වලතා හේතුවෙන් ශ්‍රී ලංකාවට පරාජය හිමි වූ බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයෝ සඳහන් කළහ.
ඒ අනුව මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මේ දක්වා මුහුණ දුන් තරග දෙකම පරාජයට පත්ව සිටි.
ශ්‍රී ලංකාව 344/9 (50)
පාකිස්ථානය 345/4 (48.2)