Home උණුසුම් පුවත් ඖෂධ හදිසි මිලදී ගැනීම වහාම අත්හිටුවයි

ඖෂධ හදිසි මිලදී ගැනීම වහාම අත්හිටුවයි

ඖෂධ හදිසි මිලදී ගැනීම වහාම අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ඖෂධ හදිසි මිලදී ගැනීම් නතර කිරීමට රජය තීරණය කරයි.

අද (ඔක් 02) පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම තීරණය ප්‍රකාශ කළේය.

අමාත්‍යාංශයේ මිලදී ගැනීමේ ක්‍රියාවලීන්, ඇගයීම සහ නියාමනය කිරීම සඳහා ඖෂධ කළමනාකරණ සහ උපාය මාර්ගික කමිටුවක් (MMSC) පත් කර ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව සඳහා ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නියාමනය කිරීම, ප්‍රමිතිකරණය කිරීම සහ තවදුරටත් වේගවත් කිරීම සඳහා තීරණ ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here