Home උණුසුම් පුවත් ලෝකයේ ට්‍රැෆික් වැඩිම තුන්වැනි නගරය කොළඹ

ලෝකයේ ට්‍රැෆික් වැඩිම තුන්වැනි නගරය කොළඹ

ලෝකයේ ට්‍රැෆික් වැඩිම තුන්වැනි නගරය කොළඹ

වාහන තදබදය අතින් ලොව අධිකම 3 වැනි නගරය කොළඹ බව ජාත්‍යන්තර දත්ත විශ්ලේෂණ ආයතනයක් පවසයි.

World of statistics යන කසක්ස්ථානය පදනම් වූ මෙම ආයතනය මේ බව සඳහන් කරයි.

ලාගෝස් සහ ලොස් ඇන්ජලීස් පිළිවෙලින් වාහන තදබදය වැඩිම පළමු හා දෙවන නගරය ලෙස නම් කර ඇත.

කෙසේවෙතත් වාහන තදබදය පිළිබඳ දත්ත සමීක්ෂණ කළ කාලසීමාවන් හෝ වෙනත් නිර්ණායක පිළිබඳ ඔවුන් ඉදිරිපත් කොට නැත.

වාහන තදබදය වැඩිම ලෝකයේ නගර ලැයිස්තුව පහත පරිදි දක්වා ඇත.

1 COMMENT

Leave a Reply to witanage don gunaratne Don Cancel reply

Please enter your comment!
Please enter your name here