තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට බඩුවලට රට ඇරේ -වාහන එලෙසමයි

    රට බඩුවලට රට ඇරේ -වාහන එලෙසමයි

    වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට රජය තීරණය කරයි.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ මෙරට විශාලතම අර්බුදය වුණු විදේශ විනිමය තත්ත්වය අද සාමාන්‍ය මට්ටමකට ඉහළ නැංවී තිබෙන බවය.

    අත්‍යවශ්‍ය ආනයනය කිරීමට සංචිත ශක්තිමත් වෙමින් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img