Home උණුසුම් පුවත් ජනපති කාර්‍යාලයේ නිලධාරීන්ගේ වාහනවලට නාමපුවරුව තහනම්

ජනපති කාර්‍යාලයේ නිලධාරීන්ගේ වාහනවලට නාමපුවරුව තහනම්

ජනපති කාර්‍යාලයේ නිලධාරීන්ගේ වාහනවලට නාමපුවරුව තහනම්

ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ට සහ රියදුරන්ට එහි පාලනාධිකාරිය විසින් විශේෂ නියෝගයක් කර තිබේ.

ඒ ජනාධිපති ලේකම් කාර්යාල නාමපුවරුව තම වාහනවල ප්‍රදර්ශනය නොකරන ලෙසට ය.

ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ නොවන එවැනි නාමපුවරු ප්‍රදර්ශනය කරන ඕනෑම වාහනයක් ව්‍යාජ ලෙස මහජනතාව රැවටීමට උත්සාහ කරන ඒවා බවද එම කාර්‍යාලය දැනුම් දී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here