කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීමේ අරමුණින් අද අලුයම සිට දිස්ත්‍රික් 10ක ග්‍රාම සේවා වසම් 70ක් හුදකලා කර තිබේ.
covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ මෙතෙක් හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක 7ක ග්‍රාම නිලධාරී වසම් 19 ක් හුදකලා බවින් ඉවත් කළ බවයි.
එම ප්‍රදේශ වෙන් වෙන් වශයෙන් පහත දැක්වේ.





