Home උණුසුම් පුවත් දිස්ත්‍රික් 2කට නායයාමේ අවදානමක්

දිස්ත්‍රික් 2කට නායයාමේ අවදානමක්

දිස්ත්‍රික් 2කට නායයාමේ අවදානමක්

දිස්ත්‍රික්ක 2කට අයත් ප්‍රදේශ කිහිපයක් සඳහා ඊළඟ පැය 24 සඳහා වලංගු වන පරිදි නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ ප්‍රාදේශීය‍ ලේකම් කොට්ඨාශයට මෙලෙස නායයාමේ අවදානමක් පවතින බවයි.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ද මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here