Home උණුසුම් පුවත් KDU නව උපකුලපති -ගුවන් හමුදාධිපති හමුවෙයි

KDU නව උපකුලපති -ගුවන් හමුදාධිපති හමුවෙයි

KDU නව උපකුලපති -ගුවන් හමුදාධිපති හමුවෙයි

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යලයේ නව උපකුලපති රියර් අද්මිරල් ධමිමික කුමාර මහතා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යලයේ උපකුලපති ධූරයට පත්විමෙන් අනතුරුව, පළමු වරට ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ නිළ සංචාරයක නිරත විය.

එහිදි නව උපකුලපති හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතර නිළ හමුව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදූවිය.

මෙහිදී ගුවන් හමුදාධිපතිවරයා විසින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යලයේ උපකුලපති ධුරයට පත්විම පිළිබද නව උපකුලපතිවරයා වෙත සුභ පැතුම් එක්කළේය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යලයේ ඉදිරි කටයුතු සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වය ලබාදිම පිළිබදව ද මෙහිදි සාකච්ඡා කරන ලදි.

අනතුරුව දෙපාර්ශවයම මෙම හමුවීම සිහිපත් විම පිණිස සමරු ඵලක හුමවාරුවක් ද සිදුකරන ලදි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here