Home උණුසුම් පුවත් පුතාව පොලීසියෙන් අල්ලන් ගිය දුකට මවක් සියදිවි හානිකරගෙන

පුතාව පොලීසියෙන් අල්ලන් ගිය දුකට මවක් සියදිවි හානිකරගෙන

0
පුතාව පොලීසියෙන් අල්ලන් ගිය දුකට මවක් සියදිවි හානිකරගෙන

සිය පුතාව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් සිත්තැවුලටපත් මවක් ගෙල වැලාගෙන සියදිවි හානිකරගෙන ඇත.

මෙසේ අවාසනාවන්ත මරණයක් උරුමකරගෙන ඇත්තේ මහව, කරඹේ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මවකි.

පුද්ගලයින් තිදෙනෙකුට පහරදීමක් සම්බන්ධයෙන් මෙම කාන්තාවගේ පුතාව පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. එම අත්අඩංගුවට ගැනීමෙන් සුළු වේලාවකට පසු ඇය ගෙල වැලලාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here