fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුතාව පොලීසියෙන් අල්ලන් ගිය දුකට මවක් සියදිවි හානිකරගෙන

    පුතාව පොලීසියෙන් අල්ලන් ගිය දුකට මවක් සියදිවි හානිකරගෙන

    සිය පුතාව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් සිත්තැවුලටපත් මවක් ගෙල වැලාගෙන සියදිවි හානිකරගෙන ඇත.

    මෙසේ අවාසනාවන්ත මරණයක් උරුමකරගෙන ඇත්තේ මහව, කරඹේ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මවකි.

    පුද්ගලයින් තිදෙනෙකුට පහරදීමක් සම්බන්ධයෙන් මෙම කාන්තාවගේ පුතාව පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. එම අත්අඩංගුවට ගැනීමෙන් සුළු වේලාවකට පසු ඇය ගෙල වැලලාගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.