Home උණුසුම් පුවත් වන්දනා නඩයකට තන්තිරිමලේදී බඹර ප්‍රහාරයක්

වන්දනා නඩයකට තන්තිරිමලේදී බඹර ප්‍රහාරයක්

0
වන්දනා නඩයකට තන්තිරිමලේදී බඹර ප්‍රහාරයක්

මාවනැල්ලේ සිට තන්තිරිමලය රජමහා විහාරස්ථානය වැද පුදා ගැනීමට පැමිණි පිරිසකට ඊයේ බඹර ප්‍රහාරයක් එල්ලවී ඇත.

මෙසේ බඹර ප්‍රහාරයකට ලක්ව ඇත්තේ 35 දෙනෙකුගෙන් සමන්විත වන්දනා නඩයකි.

මෙහිදී බඹර විස හේතුවෙන් ආසාත්මික තා ඇතිවුණු දෙදෙනෙක් අනුරාධපුර රෝහලට ඇතුලත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here