Home COVID අද මුල් වටයේ කොවිඩ් ආසාදිතයින්‌ 1700ක්

අද මුල් වටයේ කොවිඩ් ආසාදිතයින්‌ 1700ක්

අද මුල් වටයේ කොවිඩ් ආසාදිතයින්‌ 1700ක්

කොවිඩ් 19 ආසාදිතයන් 1732 දෙනකු අද (16) දිනයේ හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඒ අනුව මෙරටින් මෙතෙක් හමුවී ඇති කොවිඩ් 19 වෛරස ආසාදිතයින් වූවන් ගණන 142,203 දක්වා ඉහල ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙසේ නිවේදනය කරනු ලැබුවේ අද දිනයේ මුල් වටයේ හදුනාගත් කොවිඩ් ආසාදිතයන්ගේ ගණනය.

කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 1102 දෙනෙක් අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. එම පිරිසත් සමග මෙතෙක් කොවිඩ් ආසාදිතයින්ගෙන් 118322 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here