තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෞඛ්‍ය ඇමතිව විශ්වාසයි - විශ්වාසභංගය පරාදයි

    සෞඛ්‍ය ඇමතිව විශ්වාසයි – විශ්වාසභංගය පරාදයි

    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වී තිබේ.

    ඒ පිළිබඳ මීට ටික වේලාවකට පෙර මැතිසබයේදී පැවති ඡන්ද විමසීමෙන් විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 113ක් සහ පක්ෂව ඡන්ද 73ක් ලැබී තිබුණි.

    ඒ අනුව වැඩි ඡන්ද 40කින් විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img