Home පින්තුර කතාව බැති පෙම් උපදවා – අකුරු උගනී කුමරි සොඳවා

බැති පෙම් උපදවා – අකුරු උගනී කුමරි සොඳවා

බැති පෙම් උපදවා – අකුරු උගනී කුමරි සොඳවා

කොරෝනා වසංගත තත්ත්වය යළි උත්සන්න වීම නිසා මෙරට තුළ පාසල් වසා දමා තිබෙන අවදියක පසුගිය දින කිහිපය තුළ බොහෝ ප්‍රදේශවලට ඇද හැලුණු වර්ෂාව යන්නට ගියේ ගංවතුරට සියල්ල යට කරගෙන ය.

මේ සියලු කරදර මධ්‍යයේ හිඳිමින් ජංගම දුරකථනයෙන් ඔන්ලයින් අධ්‍යාපනය ලබන දැරියක කුෂාන් පතිරාජගේ සේයාරුවක සටහන් වී තිබුණේ මේ අයුරිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here