Home දේශීය පුවත් කතකගේ ගෙල බැදි රන් මාලය කැඩූ ගුවන් සෙබළා කොටුවෙයි

කතකගේ ගෙල බැදි රන් මාලය කැඩූ ගුවන් සෙබළා කොටුවෙයි

0
කතකගේ ගෙල බැදි රන් මාලය කැඩූ ගුවන් සෙබළා කොටුවෙයි

කොළඹ කොටුවේදී කාන්තාවකගේ ගෙල බැදි රන් මාලයක් කොල්ලකා පළාගිය ගුවන් හමුදා සෙබලෙකුව කොටුව පොලීසිය ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කොල්ලය සිදුකර ඇත්තේ පසුගිය 04 වෙනිදා සවස් කාලයේදීය.

මෙම කොල්ලයට අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල යක්කලමුල්ලේ පදිංචිකරුවෙක් වන 32 හැවිරිදි නාවික ගුවන් භටයෙකි.

මෙම ගුවන් සෙබලා මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින බව පෙනී යන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here